
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් එකතු වී තිබේ.
ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවී ඇති අතර, අනෙකුත් 71දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1972 කි.

