මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරට අද 220 ක්


 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (20) පස්වරු 6.30 වන විට කොරෝනා ආසාදිතයන් 220 දෙනෙකු එක් වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ දක්වා එම පොකුරෙහි ආසාදිතයන් 15,330 ක් වාර්තා වූ අතර, අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත සංඛ්‍යාව 15,550 කි.