මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 10,000 පනී


 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (08) පස්වරු 6.40 වනවිට තවත් ආසාදිතයන් 283 දෙනෙකු එකතු වී තිබේ.

ඔවුහු පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 9937 ක් වූ අතර, අද හඳුනාගත් පිරිස සමඟ එම අගය 10,220 ක් විය.‍