මිනී ඔළුවක් රුපියල් දෙලක්ෂයයි


හම්බන්තොට සිරිබෝපුර සොහොන් බිමක පැරැණි මීනී වළවල් හාරා මිනී ඔළු සොරකම් කරතියි හම්බන්තොට නාගරික මන්ත්‍රී  අජිත් ප්‍රසන්න මහතා කියයි.

මීනී ඔළුවක් රුපියල් ලක්ෂ දෙකකට අළෙවි කැර ඇති බවත් කොළඹ පළාතේ යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් සඳහා මෙම මීනී ඔළු ගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයිද  පවසයි.මීනී වළවල් හාරන්නවුන් කවුදැයි සොයන්නැයි  ඔහු පොලීසියෙන් ඉල්ලීමක්ද කරයි.