මිනී ඔළු වත්ත කණීයි


මොරටුව රාවතාවත්තේ  නිවසක ගෙවත්තක  මිනිස් සිරුරක කොටස් ඇත්දැයි සොයාබැලීමට  අද කැණිම් සිදු කරන බව පොලීසිය කියයි.

නිවසේ කෙසෙල් පඳුරක් යට පරණ හිස් කබලක් හා දිග කෙස් රොදක් සොයා  ගැනීමෙන් පසු පොලීසිය මෙම පියවර ගත්තේය.