මිනිහෙක් දෙවරක් පෝරකේට නියම වේ
1975දී කෑගල්ල මහාධිකරනයේ මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම වූ විත්තිකරුවකු තවත් මිනීමැරුම් නඩුවකින් පෝරකයට නියම කරමින් කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය තීන්දුවක් ප්‍රකාශයට පත් කළාය.
ඩී.ජී සරත් වල්පොලට දෙවැනි වරට මරණ දඩුවම නියමවූයේ 2002 ඝාතනයක් සම්බන්ධයෙනි.

