නාදුනන පුද්ගලයෙකු අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය මුදුනේ සිටිනු දුටු බව එහි සේවකයෝ පවසති.
කුමන හේතුවක් නිසා ඔහු එහි නැග සිටියේ දැයි ක්ෂණිකවම දැනගැනීමට නොහැකි විය.