මිනිහා බේරාගන්න ගෑණි පොලිසියට ඇසිඩ් ගහයි


වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනිමට ගිය වලස්මුල්ල පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට එල්ල කරන ලද ඇසිඩ් ප‍්‍රහාරයක් හේතුවෙන් ඔවුහු වලස්මුල්ල රෝහලට ඇතුළුකර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.

වරෙන්තුකරුගේ බිරිඳ විසින් මෙම ඇසිඩ් ප‍්‍රහාරය එල්ලකර ඇතැයි කියති.