මිනිහකු මරා මාරු වෙයි


හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොට මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අලුයම දෙකට පමණ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙක් මරුමුවට පත් විය.

මෙම ප්‍රදේශය වල්අලින්ගෙන් ගහන හෙයින් රාත්‍රී කාලයේ ගමන් කිරීම අනතුරු දායක බව ගැමියෝ කියති.