රත්නපුර රථවාන පොලිස් සැරයන්වරයකුගේ මුහුණ සපා කෑවැයි රිමාන්ඩ් භාරයේ සිටි කියන රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විශාකා ලියනගේ මහත්මිය ලෙස රුපියල් පනස් දහසක ශරීර ඇප මත අද මුදා හරිනු ලැබීය.
සැරයන් තමාට පහර දුන්නැයි උප පුරපතිද රෝහල් ගත වී සිටී.
වැඩිදුර විභාගය සැප්තැම්බර් 23 වැනිදාට කල් තැබිණි.