දහතුන් හැවිරිදි මිණිපිරිය පැදවූ යතුරුපැදියේ ගිය 78 හැවිරිදි අත්තම්මා යතුරුපැදිය පෙරලී ලැබූ තුවාල හේතුවෙන් මියගොස් ඇතැයි මුන්දලම පොලිසිය කියයි.
වීරපුර දේවාලය අසළ දී මේ අනතුර සිදුව ඇති අතර යතුරුපැදිය පැදවූ දැරිය හා ඇයට යතුරුපැදිය දුන් පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

