මිනිත්තු හතරෙන් ජීවිත සිය ගණනක් ඉවරයි


කොස්ලන්ද මීරියකන්දේ මහා පස් කන්දේ සැඟවුණු බාල මහළු තරුණ ජීවිත ප්‍රමාණය හරි හැටි දැන ගැනීමට ටික දිනක් ගත වෙතියි වත්තේ ආරංචි කියයි.

අදත් මහ වැසි වැටුණොත් කන්දේ ඉතිරි කොටස් නාය යතියි අනතුරු අඟවා ඇත.

ගණනක් ජීවිත පැහැර ගැනීමට මේ පස් කන්දට මිනිත්තු හතරකට වඩා කාලයක් නොගිය බව  සිද්ධිය දුටුවෝ පවසති.

 

20141029_110021 20141029_110042 20141029_110954 20141029_111000