පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී මෝටර් රියක් මාර්ගයෙන් ඉවත පැණ සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයකු (82) මිය ගොස් පස් දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
තුවාලකරුවෝ පොළොන්නරු රෝහලේ ප්‍රතිකාර ලබති.