මින්නේරි වැවට නාන්න ගියා ගියාමයි


මින්නේරි වැවේ දිය නෑමට ගිය බස් රියදුරකු හා සහායක දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.

හෝමාගම සිට සෝමාවතියට ගිය බසයක මේ දෙදෙනා සේවයර කළහ.