මින්නේරිය ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම අද වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද තුනක්ද විපක්ෂව ඡන්ද හයක් ද ලැබිණි.
තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියහ. සභාපති සුසන්ත ඤාණරත්න මහතා ඇතුළු හය දෙනෙක් නොපැමිණීයහ.
ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු 18 දෙනෙක් සිටිති.