මින්නේරි වැවත් අවදානමේ


රජරටට ඇද හැලෙන තද වර්ෂාව නිසා මින්නේරි වැවේ බැම්ම මින්නේරි දේවාලය අසලින් කැඩී යාමේ අවදානමක් පවතින බැවින් ඊට වැලි කොට්ට අතුරන බව  වාරි ඉංජිනේරුවෝ පවසති.

මින්නේරි නගරය,මින්නේරි පුරාණගම සහ යෝධ ඇළ ප්‍රදේශයේ වැසියනට හදිසි අවස්ථාවකදී ඉවත් වීමේ සුදානමකින් සිටින ලෙස ද දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Karu-Minneriya-Tank-Pix-02 Karu-Minneriya-Tank-Pix-03 Karu-Minneriya-Tank-Pix-04 Karu-Minneriya-Tank-Pix-05 Karu-Minneriya-Tank-Pix-06

ඡායාරූප-කග කරුණාරත්න

P1040324 P1040325 P1040329 P1040330

ඡායාරූප- සුනිමල් හේවගේ