මිද්දෙණිය වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි රෙදිපිළි වෙළදසලක් අඟහරුවාදා (26) රාත්‍රී 12.30 ට පමණ ගිනි ගෙන ඇතැයි මිද්දෙණිය පොලීසිය පවසයි.
තංගල්ල නගර සභාව සතු ගිනි නිවන රථ සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන විට ගින්න පාලනය කර තිබූ බවත් පොලීසිය කියයි.
ගින්නෙන් සිදු වූ පාඩුව මිලියන 20ට වැඩි විය හැකි බවත් ගින්න නිසා අසල පිහිටි විදුලි රැහැන් වලට හානි සිදු වී ඇතැයි ද කියති.

![fire_(2)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/fire_21.jpg)
![fire_(3)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/fire_31.jpg)
![fire_(4)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/fire_41.jpg)
![fire_(5)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/fire_51.jpg)
![fire_(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/fire_61.jpg)
![fire_(7)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/fire_71.jpg)
