මිථුන


(නිලතල ලාබ) - ගෙවතු වගා වැනි කෘෂිකාර්මික කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන දිනයකි. රැකියාවේ උසස් නිලතල ලාබ ආදියට හේතුයි. දුර ගමන් ආදිය යෙදේ, මිශ‍්‍ර ඵල සහිත දිනයකි.