මිථුන


රැකියා කටයුතුවල දියුණුව සැලසේ. තනතුරු උසස්වීම් ආදියට හේතුයි. බලාපොරොත්තු සඵල වන අතර තම ප‍්‍රසිද්ධියට හේතුවන සිදුවීමක් ඇතිවේ.