හෙරොයින් මත් කුඩු පැකට් 25ක් සමඟ ගලේවෙල දී අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා සිටි සැකකරුවකුට ඇඟිලි අතර රඳවා මත් පෙති හතරක් දීමට ගිය මිතුරෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.