උඩුගම ස්ටොක්ලන්ඩ් වත්තේ මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකදී පොලු පහරක් වැදුණු 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සැකකාර මිතුරා ද අත්අඩංගුවට ගනු ලැබ සිටියි.