මිණිපුර මැණික් මුදලාලි වෙඩි තබා මරයි


රත්නපුර මලංගමදී මැණික් ව්‍යාපාරිකයකු මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.

සුමිත් ගුණසේකර (40) මහතා  සිය මෝටර් රථයෙන් නිවස ළඟට පැමිණ ගේට්ටුව විවෘත කිරීමට සැරැසෙද්දී වෙනත් රියකින් ආ තුවක්කුකරු වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි .