මැල්සිරිපුර මැල්වත්ත ඉදිරිපිටදී කන්ටේනරයක්, වෑන් රියක්, ත්‍රීරෝද රියක් ඇතුළු වාහන පහක් එකට ගැටීමෙන් දෙදෙනෙක් මියගොස් හත් දෙනෙක් තුවාල ලදහ.
අද අලුයම එකට පමණ මේ අනතුර සිදු විය.