මැසිරිපුර නගරයේ අද අලුයම කඩ හයක ඇති වු ගින්නෙන් දැවී මුළුමනින්ම විනාශ විය.
කුරුණෑගල මහ නගර සභා ගිනි නිවන අංශය ගින්න නිවා දමන විට බොහෝ කඩවල බඩු මුට්ටු අළු වී තිබිණි.