ඇමරිකාවේ ටෙක්සාස්හි ඉරාමි ලියෝන් (32) මැරතන් ශූරයෙකි. විවහයකු වන ඔහුට අවුරුදු හයක දියනියක්ද සිටී. වෛද්‍යවරුන් ඉරාමිට පැවසු පරිදි ඔහු සනිප කළ නොහැකි මොලේ පිලිකාවකින් පෙළෙයි. තව නොබො දිනකින් තමා මියයන බව ඉරාමි දනි. දියණියට පන මෙන් ආදරය කරනා ඔහු තමා මියගිය පසු තමාගේ මතකය ඇය තුල තවතවත් රැදවීමට යමක් කළ යුතූයැයි සිතයි. ඵ් අනුව මෙම ආදරණීය පියා පසුගිය සෙනසුරාදා තම දියණියව කරත්තයක රඳවා චමියැර නගරයේ සිට ඉමපදබඑ නගරය තෙක් දිව ගියේය. ඔහුට ඵ් සදහා පැය තුනකුත් මිනිත්තූ හතක් ගතවිය. මම තව ටික දවසකින් මියයනවා. ඵත් මගේ දියණිය ලොකූ වුණාම ඵයාගේ තාත්තා ඵයාට කොචිචර ආදරේ කරාද කියලා හිතයි. ඉරාමි මාධ්‍ය හමුවේ ඵසේ පැවසීය.