මැරයෝ දැව පාරේ දමා රියදුරා බේරා ගනිති


අම්බලන්තොට රුහුණු රිදියගමින් අනවසරයෙන් කැපූ කොහොඹ දැව තොගයක් ලොරියක පටවාගෙන යමින් සිටිය දී අම්බලන්තොට බැරගමදී වන නිලධරයන්ගේ අත්අඩංගුවට පත් විය.

කාරයකින් හා යතුරුපැදි නවයකින් ආ මැර පිරිසක් දැව තොගය පාරේ දමා රියදුරා හා ලොරිය රැගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

s1 s2