ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට කොළඹ ඔඩෙල් සාප්පු රථගාලේදී පහරදීමට මැරයන් ආ ඩිපෙන්ඩර් රථයේ බොරු අංක තහඩුවක් සවි කැර තිබු බව තහවුරු වී ඇතැයි පොලීසිය කියයි.
එම මොටර් රථය මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂවට ලක් කිරීමේදී මෙය අනාවරණය කැර ගෙන ඇත.