දින 14 ක කි‍්‍රකට් තරගාවලියකට සහභාගීවීම සඳහා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාල කි‍්‍රකට් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය.
මෙම සුහද කි‍්‍රකට් තරගාවලියේදී ඔවුන් සී. සී. සී., මුවර්ස්, ද්‍රවිඩ සංගමය, අයි. සී. බී. ටී. නුවර සරසවිය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ තවත් කණ්ඩායම් කිහිපයක් සමග තරගවැදීමට සිදුවේ.
බෙන් වට්කින් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාල පිලේ නායකයකත්වය දරන අතර එහි පුහුණුකරුවා ලෙස හිටපු ශී‍්‍ර ලංකා යොවුන් පිලේ හිටපු කී‍්‍රඩකයකු වන අමල් දළුගොඩ මහතා කටයුතු කරයි.
(*)