මැදිරි ඇදන් යන්න එන්ජිම බෑ කියයි


එඩේරමුල්ලේදී අද (01) උදේ දුම්රිය එන්ජිමක් මැදිරිවලින් වෙන්වී ගමන්  ගියේය.ඒ නිසා කාර්යාල දුම්රිය පමා විය.යළී පෙට්ටි අමුණා ගැනීමට මිනිත්තු පහළොවක් පමණ ගත විය.