විවිධ වද හිංසා වලට ලක් වු කාන්තාවෝ 68 දෙනෙක් කුවේට් සිට ශ්‍රී ලංකාවට අද (28) උදෑසන පැමිණියාහ.
ඔවුහු මාතර, ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර,ගලෙන්බිදුනවැව ප්‍රදේශ වල පදිංචිකරුවෝය.
කුට එජන්සිකරුවන් හට රැවටී නොවිඳින දුක් විඳ ආ බව ඔවුන් කියති.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක සහන පියසෙන් ලැබුණු මඟ වියදමින් ඔවුන් ගම රට බලා ගියේය.

![20160328_081404[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160328_0814041.jpg)
![20160328_082459[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160328_0824591.jpg)
![20160328_082517[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160328_0825171.jpg)
