මැද පෙරදිග ලාංකිකයන්ට රජයෙන් උපදෙස් මාලාවක්


(අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග වෙසෙන ලාංකික ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ලංකා රජයේ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

රජය නිකුත් කළ උපදෙස් මාලාව සහ ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ නිවේදනය මෙසේය.