(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඡන්දය ඉල්ලා උද්ඝෝෂණය කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කථානායක අසුන අසලට ද පැමිණ උද්ඝෝෂණය කළ අතර අනතුරුව කතානායකවරයා නිවේදනය කළේ පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබන බවයි.

