ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගාවලිය අතර මැදදී කණ්ඩායමට එක්වනු ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති විස්සයි:20 තරගාවලියේදී පාදයේ කළව පසුපස ආබාධයකට ලක්වූ මැතිව්ස්ට සති කිහිපයක් විවේකය අවශ්‍ය වීම නිසා ඔහු සියරට පැමිණියේය.
සම්පූර්ණ විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

