(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වහා මැතිවරණයක් පවත්වන්න යැයි කියමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු මැති සමයේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දියව් දියව් ඡන්දෙ දියව් කියමින් කෑ ගසමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
මැතිසබේ ආසන වලින් නැගිට සටන් සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණය කරන ආකාරය දැක ගත හැකිය.

