වැලිකඩ බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය ඇමැති හා එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා බැලීමට විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනවිරත්න,බන්දුල ගුණවර්ධන ,මහින්දානන්ද අලුත්ගමගේ,ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුද ගියහ.