මැණික් සොයා දොළක් වනසයි


මැණික් ඉල්ලමක් මතුවී ඇතැයි පවසමින් රක්වාන වල්ලකඩුවදොළ රක්ෂිතයේ කිලෝමීටර් දෙකක් පමණ කපා වනසා ඇතැයි වැසියෝ කියති.

එක්දහස් පන්සීයක ආසන්න පිරිසක් ගස් ගල් පෙරළා, වළවල් හාරා , එක රැයකින් එම පළාත වනසා ඇතැත් එකම මැණිකක්වත් සොයාගෙන නැත.