කුරුවිට ගව ඝාතකාඝාරය ජනවාරි පළමු වැනි දා සිට වසා දමන බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් රත්නසිරි මහතා කියයි.
2014 සිට කුරුවිට ගවයන්ගේ දිවි රැකීමට එහි මැණික් ව්‍යාපාරිකයෝ පිරිසක් ඉදිරිපත් වී සිටිති.
කුටුවිට ප්‍රාදේශීය සභාවේ වාර්ෂික මස්කඩ ටෙන්ඩර් රුපියල් හත්ලක්ෂ හැට එක්දහසක ලන්සුවකට ලබා ගැනීමෙන් ඔවුහු මේ පියවර තැබූහ.

