හොරණ පොකුණුවිට හේනේගමදී යතුරුපැදිකරුවකුගේ හා විල්බැරෝවක් තල්ලු කැරගෙන ගිය ගැමියකුගේ මරණ සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික එම් එම් එම් මරික්කාර් ලබන 10 වැනිදා තෙක් හොරණ මහෙස්ත්‍රාත් ජගත් කහදගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.