බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ මැක්රේ සිරි කොතට ගෙන්වා ගැනීමෙන් ඡන්ද දිනිය නොහැකියැයිද සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඇතුළු සියළු ජාතින් දිනාගැනීමෙන් පමණක් එක්සත් ජාතික පක්ෂයට රට දිනාගත හැකි යැයිද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා හොරණ මුත්තුසාමී කෝවීලේදී ප්‍රකාශ කළේය.