කුඩා ඔරුවක් ජපාන සුනාමියකට හසුවීය රළ පහරට පෙරළිගිය ඔරුව නැවත හොද පිට හැරුණේය.ඒ සමගම තරමක් වතුර පිරුණු ඔරුවට විසිතුරු මාළුවක් කොටුවෙයි.
වසර දෙකක් පුරා මුහුදේ ඵ් මේ අත පාවෙමින් තිබු මෙම ඔරුව පසුගිය මාර්තු 22 දෙවැනිදා මුහුදු සැතපුම් පන් දහසක් ගෙවමින් ඇමරිකාවට ළගා වේ.
ඵ් වන විටත් විසිතුරු මාළුවා ඔරුවේය. මේ වනවිට ඵම මාළුවා ඇමරිකාවේ ඔරිගන් සි සයිඩ්මින් මින් මැදුරේ ප්‍රදර්ශනයට තබා තිබේ.