මේ දිනවල අම්බලන්ගොඩ මාළු මිල බෙහෙවින් ඉහළ ගොස් ඇත. වාරකන් කාලය උදා වීමත් සමඟ මේ තත්ත්වය ඇති වූ බව ධීවරයෝ කියති.
බොහෝ දෙනා මාළු මිල අසා ආපසු යති.
බලයා කිලෝව රුපියල් 520කි. කෙළවල්ලා රුපියල් කිලෝව රුපියල් 650කි. ඉස්සන් කිලෝව රුපියල් 800කි. කටුමැස්සන් කිලෝව රුපියල් 130කි.

