නොච්චියාගම රාජාංගනයේ යාය එකේ උපන්දින සාදයකදී ගැමියකු වෙඩි තබා මරා දැමූ බව කියන සගයන් තිදෙනකු මාසයකට පසු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය කියයි.
ඝාතනයට යොදා ගත් බව කියන ටී පනස් හය අවිය පතොරොන් කොපුවක් ද සමග කුඹුරක වලදමා තිබියදී ගොඩ ගත් බව ද පොලීසිය කියයි.