(රේඛා තරංගනී ෆොන්සේකා )
ජනවාරි පළමුවැනිදායින් ඇරඹි මාස දෙකහාමාරක කාලයේදී ඩෙංගු රෝගීන් 1500 වාර්තා වී ඇතැයි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියයි.
ජනවාරි මාසයේ වැඩිම ඩෙංගු රෝගින් සංඛ්‍යාව රත්මලාන ප්‍රදේශයෙනුත් පෙබරවාරි මාසයේ දෙහිවල ප්‍රදේශයෙනුත් වාර්තා වූ බව වෛද්‍යවරයා පවසයි.
ඉන් රෝගීන් දෙදෙනකු මිය ගොස් ඇති බවත් ඒ මහතා කියයි.

