දඹුල්ලේ විදේශ රැකියා ඒජන්සියකින් සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය තම බිරිද මාස හතරකදී ගෙවල් හයට කට මාරු කර ඇතැයි ඇගේ සැමියා වන කන්තලේ සුදත් ගුණතිලක කන්තලේ හා දඹුල්ල පොලිස් ස්ථාන වලට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි කර ඇත.
විදේශ ගත ගෘහ සේවිකාවන් ගිවිසුම් ගත නිවස හැර වෙනත් නිවාසවල සේවයට යෙදවිම නිතියෙන් තහනම් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා කියයි.

