මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මිනුවන්ගොඩ හා ගම්පහ පදිංචි මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගොස් පසුව දිය නෑමට ගිය අවස්ථවේ මෙම අනතුර සිදුව ඇත. සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.