(අමදෝරුඅමරජීව )
මාවිල්ආරු අමුණා අද (30) පෙරවරුවේ ස්ථාන කිහිපයකින් කැඩී ගොස් තිබේ.
මේ වන විට බැම්මට ඉහළින් ජලය ගලා යෑම සිදුවන අතර වාරිමාර්ග නිලධාරීන් පවසන්නේ බැම්මේ පාලනය තමන් වෙතින් මේ වන විට ගිලිහි ගොස් ඇති බවය.