මාවනැල්ල ප්‍රා සභාපති ගස්


කේ ජී ප්‍රියන්ත පත්මකුමාර නම් රියදුරකු වෙඩි තබා මරා දැමීයැයි වැරදිකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාපති කේ ජී පියතිස්සට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය අද මරණ දඩුවම නියම කළාය.

පරණ කෝන්තරයක් මත 2003.03.12 වැනිදා රියදුරා මරා දැමීයැයි සභාපති වැරදිකරු විය.

ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු සභාපති වී නොසිටියේය.