මාලිමාව - මොනරා එකතුවී කුරුණෑගල බලය පිහිටුවයි


කුරණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස  නගරාධිපතිවරයා ලෙස නීතිඥ ඇන්ටන් සහබන්දු මහතා  තේරි පත් විය .

නව සභාපතිවරයකු පත් කරගැනීම සඳහා පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 12 ක් ලබා ගැනීමට ඇන්ටන් සහබන්දු මහතා හැකි විය. 

විපක්ෂයේ පොදු  අපේක්ෂකයා වූ සුමේධ අරුණ ශාන්ත මහතාට ලැබුණේ ඡන්ද 10කි. එහි උප සභාපති ලෙස ලංකා මහජන කොන්ග්‍රසයේ මොහොමඩ් අසාර්ඩීන් මොයිනුදීන්  මහතා තේරිපත්විය.