මාලබේට අත නොතියන හේතුවක් ති‍බේලු


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අවලංගු කිරීමට රජයට ඕනෑකමක් නැත්තේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ හා රජයට සම්බන්ධ දේශපාලඥයින්ගේ දරුවන් පමණක් නොව බිරියන්ද එහි ඉගෙනගන්නා නිසා යැයි රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික දොස්තර අසංග වික්‍රමසිංහ අද (13) පැවසීය.

රජයේ මේ පිළිවෙතට විරෝධය පාමින් පාගමනක් සංවිධානය කරන බවද ඔහු කිවේය.

GMOMET-01 GMOMET-02 GMOMET-03

ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක