රජයේ විශ්ව විද්‍යාල සිසුන් මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව උද්ඝෝෂණ කළ ද, තමන් ඉගෙන ගන්නේ තමන්ගේ දෙමාපියන්ගේ මුදලින් නිසා අධ්‍යාපනය ලැබීමේ අයිතිය තමන්ටද හිමි බව මාලබේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කියයි.
රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ මර්දනකාරී කටයුතුවලින් අධ්‍යාපනයට බාධාවක් නොවේවායි ඔවුහු අද හුණුපිටිය ගංගාරාම විහාරයේ දී සෙත් පැතූහ.





